මේ ලග ලග එන සිංහල අලුත් අවුරුදු සමයේ ඔබගේ ආයතනයේ නමින් සුභ පැතුම් එක් කරන්න අවුරුදු සතුට බෙදා හදා ගන්න අදහසක් තියෙනවද?
ඔබගේ හිත මිතුරන්ට පාරිබොගිකයන්ට සේවකයන්ට මතකයේ රැදෙන සිහිවටනයක් ලෙසින් වටිනා MUG එකක් තෑගි කරන්න
ඔබට අවශ්‍ය සියලුම MUG මුද්‍රණය කර ඔබ ලඟටම ගෙන්වාදීමට අප සූදානම්.
👉 Mug ඇනවුම් සඳහා මෙතනින් යන්න..
👉 තවත් සේවාවන් සඳහා මෙතනින් යන්න..