ගොඩක් අය අහන දෙයක් තමා අපේ Visiting Card Price එක ගනන් ඇයි කියන එක.
මෙහෙමයි, අපි ප්‍රින්ට් කරනේ Laser Print තාක්ශනයේ, වැයවන කාලය ඉතාම අඩුයි. මින් පෙර ගොඩක් අය Visiting Card ප්‍රින්ට් කරගෙන තිබ්බේ Offset මුද්‍රණය මගින්. එකෙදි මිල අඩුයි ඉතා විශාල ප්‍රමාණයෙන් Print කරන්න අවශ්‍යයි. එ වගේම වැයවන කාලයත් ගොඩක් වැඩි. එත් අපේ තියෙන Quality එකයි Offset Quality එකයි ගොඩක් වෙනස්. අපේ Laser Print එකේදි Design color 95% Same. අපෙන් විසි cඅර්ඩ් ප්‍රින්ට් කරපු ගොඩක් අය කිව්ව දෙයක් තමා එයාල කලින් Offset ප්‍රින්ට් එකේදි Design Color එ විදියටම අවෙ නැ කියල.
Laser Print එකෙදී
*අඩු ප්‍රමාණයකින් Print කිරිමට හැකියාව ඇත
*තමන්ට කැමති පරිදි ඕනෑම Design එකක් Print කිරීමේ හැකියාව ඇත
*දවසක් ඇතුලත ප්‍රින්ට් කිරීමේ හැකියාව ඇත.
*විවිධ වර්ගයේ Board මගින් Print කරගත හැක
Offset Print එකෙදී
*ඉතා විශාල ප්‍රමාණයක් Print කිරිමට සිදුවේ
*අඩුම සති දෙකක් වත් බලා සිටීමට සිදුවේ (තවත් Order කිපයක් සමග ප්‍රින්ට් කරයි )
*Colour Use කරන ප්‍රමාණය අනුව මිල තීරනය වේ.
*හැමදාම එකම වර්ගයේ Board පමණක් ප්‍රින්ට් කරයි (Art Board / Ivory)